ජනබලය අස්සේ සිදු වුණු තිරිසන් වැඩක්!

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ "ජනබලය කොළඹට" විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි. ඊයේ(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්...

ජනබලය දෙවන ගමනට සූදානම්..!

'ජනබලය විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ දෙවැනි අදියර 'ජනබලය නුවරට' මැයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. බත්තරමුල්ල, නෙලුම් මාවතේ ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන්...

‘ජනබලය කොළඹට’ ගැලූ ජනගඟ 95,000 ඉක්මවලා! (Video)

ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ. දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ...

ජනබලය ඇරඹෙයි! වටෙන්ම කොළඹ හිරවෙයි! (වීඩියෝ)

ඒකාබද්ධ පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට" විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ. අද උදෑසන සිට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට කොළඹ දෙසට පා ගමනින් පැමිණෙමින් සිටින අතර පිටකොටුව...

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ "Sri Lanka Freedom Party Api" අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු...

අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් "මෛත්‍රී-රනිල් යහපාලන" ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05)...