- Saturday
- April 19th, 2025

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා...

වංචා, දූෂණ ප්‍රබලව එල්ල වී ඇති පරාජිත දේශපාලන කණ්ඩායම ආණ්ඩුව පෙරළීම සඳහා ආණ්ඩුවේ වැරැදි අයුතු ලෙස භාවිත කරන බැවින් එවැනි තක්කඩියන්ට හසු නොවන ලෙස ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ජනතාවගෙන් ඉල්ලයි. පරාජිත රාජපක්‍ෂ දේශපාලන කල්ලියත්, ආණ්ඩුවෙන් ඉවත් වූ යන එන...

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගමට, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඔහු ඉදිරිපිටදීම ඒකාබද්ධ විපක්ෂයේ සිටින විවිධ හොරකම්, දූෂණ වංචා වලට සම්බන්ධ අධිකරණයේ නඩුත් ...යේ විමර්ශනත් ඇති "හොරු" ලෙස ජනතාව අතරේ නම් දරා සිටින...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් හතළිස් එක්දෙනා අතර පෙරේදා (09) නිවසේ පැවති විශේෂ සාකච්ඡුාවේදී මන්තී‍්‍රවරුන් බහුතරයක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට විරෝධය පළ කර තිබේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී. එල්....

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ විශ්වාස කිරීම බරපතළ ගැටලුවක් නිසා ජනාධිපතිතුමා සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් නොමැති බවත් එවැනි කාරණයකට තමා පෞද්ගලිකව විරුද්ධ බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය ප්‍රධාන චසංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය...

ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට "දූෂණ විරෝධී බලකාය" නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ "Sri Lanka Freedom Party Api" අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු...

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් "මෛත්‍රී-රනිල් යහපාලන" ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05)...

All posts loaded
No more posts