සජිත් හොර UNPයක් හදලා: ලියාපදිංචියට UNPයෙන් බාධා

නව දේශපාලන පක්ෂයක් ලෙස ‘සමගි ජාතික බලවේගය’ ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති...

වසර 3 ක් තුළ 3වන වතාවටත් රනිල් අගමැති ලෙස ජනපති මෛත්‍රී ඉදිරියේ දිවුරයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 සිට 2018 දක්වා වසර තුනක කාල සීමාව තුල තෙවතාවක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙමින් නව ලෝකවාර්තාවක් සහ වසර 24 ක් තුල 05 වතාවක්ම අග්‍රාමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දෙමින් තවත් ලෝකවාර්තාවක් තබමින්...

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ'යි කියා බිය නොවී, සැක...

ඉදිරි මැතිවරණ ජයගන්න පුළුල් ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණකට නායකත්වය දෙන්න සූදානම්

තමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයට මුහුණදීම සඳහා ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණක් ගොඩනගා එය ලියාපදිංචි කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (28) අරලියගහ මන්දිරයේදී පැවැති එජාප පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදී පැවසීය. රට තුළ ප්‍රජාත්‍රන්තවාදය ඇති කළ යුතු බවටත්,...

කරූගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයට පමණක් සීමාවෙයි!

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා...

මහමැතිවරණයට එජාපෙය “හංසයා” ප්‍රමුඛ පුළුල් සන්ධානයකින්..!

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ,...