- Thursday
- November 30th, 2023

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවන ලද මහමැතිවරණයට මුහුණදීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පුළුල් සන්ධානයක් ගොඩනැඟීමට කටයුතු කරමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එක්සත් ජාතික පක්ෂය සමඟ දැනට සන්ධාන ගත වී සිටින දේශපාලන පක්ෂ හැරුනු කොට ජනතා විමුක්ති පෙරමුණ,...