ශලීල ඇතුළු සැකකරුවන් 04ක් ඇප මත නිදහස් කරයි

තායිවානයේ ෆා-ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ ඇතුලූ හතරදෙනා ඇප මත නිදහස් කර තිබේ. ඒ කොටුව...

ශලිල මුණසිංහ ඇතුළු හොරු කල්ලිය ජාත්‍යන්තර බැංකු කොල්ලය සිදුකළ සැලැස්ම හෙළිවෙයි

ජාත්‍යන්තර බැංකු පද්ධතියට අන්තර්ජාලය භාවිතා කරමින් ඇතුලු වී මුල්‍ය වංචාවක්කිරිමේ සිද්ධියේ ඇති බරපතළ කම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබා දුන හොත් විමර්ශන වලට අගතියක් සිදුවන බව ප්‍රකාශ කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තායිවාන බැංකුවක මුල්‍ය වංචාවක් සිදු කළ බව කියන...

තායි බැංකුවක් කොල්ල කෑ ශලීල මුණසිංහ 25 තෙක් රිමාන්ඩ්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඔක්තෝබර් 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. තායිවානයේ ෆාඊස්ටන් බැංකුවට සයිබර් ප්‍රහාරයක් කර වංචා සහගත ලෙස මුදල් හුවමාරු කිරීමට සම්බන්ධ වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශලිල මුණසිංහ මහතා ඊයේ (10) දිනයේ...

ශලිල මුණසිංහගේ ගනුදෙනු සඳහා ලිට්රෝ සමාගමේ කිසිඳු සම්බන්ධයක් නැති බව එම සමාගම කියයි

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ශලිල මුණසිංහගේ ගනුදෙනු පිළිබඳව ලිට්රෝ ගෑස් සමාගමේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව එම සමාගම...

රවීගේ ගෝලයෙකු වන ශලීල මුණසිංහ තායි බැංකුවක් කොල්ල කයි!

තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක්‌ කර) එහි රහස්‍ය දත්ත වෙනස්‌ කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක්‌ ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති...