තායිවාන් ඊස්‌ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී (හැක් කර) එහි රහස්‍ය දත්ත වෙනස් කර රුපියල් තිස්‌පන් කෝටියකට අධික මුදලක් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට තරාතිරම නොබලා නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි ජනාධිපති...