නාමල් සැප ගන්න රට පනිද්දී, සහචරයින් හිරේ තපියි

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතා පෙළපාලියක්‌ පැවැත්වීම ඇතුළු චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වී සිටි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක සහ සම්පත් අතුකෝරළ මහත්වරුන්ට ඇප නියම කරනු ලැබුවේ ඔවුන්ට රුසියාවේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීමට යැමට අවශ්‍ය බවට ඔවුන් වෙනුවෙන්...

නාමල් ඇතුළු පහක් මුදා හැර දමයි

හම්බන්තොටදී පසුගියදා කෙරුණු උද්ඝෝෂණයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට අද(16) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඇප පිට මුදා හැර දැමීමට නියෝග කළේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව, ඩී.වී.චානක, පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ ඇතුළු...

නාමල් ඇතුළු ලොක්කෝ පිරිස රිමාන්ඩ්

පසුගිය 06 වනදා හම්බන්තොටදී නාමල් රාජපක්ෂගේ 'විරෝධතා සටන් දොරට වැඩීමේ'උත්සවයේදී (මෙම විරෝධතාවය සඳහා නාමල් රාජපක්ෂ නායකත්වය දෙන බවට ඒකාබද්ධයේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දී තිබුණි) ඒ සඳහා පැමිණි නාමල්ගේ කොල්ලෝ කුරුට්ටන් ඇතුළු සහචරයින් අත්අඩංගුවට ගත්තද නාමල් ඇතුළු ඊට සහය දුන්...

නාමල්ගේ ලේකම්වරියට අත්අඩංගුවට ගත් සැනින් ඇප! (වීඩියෝ)

හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අද(09) අළුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

නාමල් සමඟ ගනුදෙනු සිදුකළ අයගේ ගිණුම් පරීක්ෂා කරයි

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමට මුදල් බැර කළ බව කියන නිමල් හේමසිරි පෙරේරා යන අය ඇතුළු...

FCIDය නාමල්ගේ ඩුබායි බැංකු ගිණුමෙන් බිලියන 272ක් සොයා ගනී! (විශේෂ)

මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අනුව සිදු වී ඇති මූල්‍ය වංචාවන් අතරින් රුපියල් බිලියන 272 ක පමණ වූ අතිවිශාල මුදලක් උපයාගත ඩුබායි බැංකුවක තැන්පත් කර ඇත්තේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජීමාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ අතිජාත පුත්‍රයා වූ...

බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්! (විශේෂ)

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද 'ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම' ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය...

නාමල්ව යළිත් ඇප මත මුදා හැර දමයි

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ නියෝග කර තිබේ. මේ සම්බන්ධයෙන් වන නඩුව අද(28) දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අතර එහිදී විනිසුරුවරයා රුපියල් ලක්ෂ 10...

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයකට නාමල් රාජපක්ෂ ඇතුළු 5කට නොතීසි

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන එය උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්කර තිබේ. මුදල් විසුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක්...

තාජුඩීන්ගේ මීනිමරුවා අල්ලන්නේ නැත්තේ ඇයි..? – අනුර සේනානායක අධිකරණය කළඹයි

තමන් දෙස අපරාධකරුවෙකු ලෙසින් නොබලන ලෙසත් මොහොමඩ් තාජුඩීන් මහතා ඝාතනය කළ මිනීමරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසත් රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක ඊයේ (16 දා) කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ ප්‍රකාශයක්‌ කරමින් ඉල්ලා...
Loading posts...

All posts loaded

No more posts