කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයකට නාමල් රාජපක්ෂ ඇතුළු 5කට නොතීසි

Spread the love

කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 30ක මුදලක් උපයාගෙන එය උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත්කර තිබේ.

මුදල් විසුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා ඉදිරියේ ගොණුකර තිබු නඩුවක් සළකා බලමින් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නාමල් රාජපක්ෂ මහතාට ලබන 06 වන දින මේ සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවට නියෝග කර ඇත.

RSL

Related Posts