අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කරයි

Spread the love

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය.

  1. රනිල් වික්‍රමසිංහ – ස්වාධීන
  2. සරත් කීර්තිරත්න – ස්වාධීන
  3.  ඕෂල හේරත් – ‘අභිනව නිවහල් පෙරමුණ’
  4. ඒඑස්පී ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
Tags: