- Tuesday
- June 6th, 2023

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය....

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ. හිටපු අමාත්‍ය විමල්...
කූට ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ගිරිජා උදයන්ති රණසිංහ මහත්මියට ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල්...