රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය විපක්ෂයෙන් කථානායකට! ඒත් විපක්ෂ නායක මහින්ද රිෂාඩ්ට එරෙහි වන්න බැහැ කියා කට්ටි පැනලා

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක්‌ යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට...