- Sunday
- October 6th, 2024
019 අයවැය තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම අද වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. ගියවර මෙන්ම මෙවරද අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඡන්දය විමසන...
අයවැය දෙවැනිවර කියැවීමේ ඡුන්දයේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු අයවැය වැඩි ඡන්ද 43 කින් ඊයේ (12) සවස පාර්ලිමේන්තුවේදී සම්මත විය. විපක්ෂයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡුන්දය දුන් අතර එම සන්ධානයේ සිටින සෙසු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්...
කොතරම් අභියෝග පැමිණියත් විදුලි පාරිභෝගිකයාට සහන සලසන්න බිය නොවී කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මෙම අදහස පළකළේ පසුගියදා කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න...
මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්...
2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය...
මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2019 අය වැය යෝජනාව පිළිබඳ විවාදය අද (06) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනය. ඉන් අනතුරුව පොදු සැපයුම් හා ආර්ථික...
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය. එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත්...
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ...
උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී...
Loading posts...
All posts loaded
No more posts