- Sunday
- August 7th, 2022

පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම්, වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ, ඇඳන් ගණන වැඩි කිරීමෙන් මෙම තත්ත්වය...

තමන් මාධ්‍යවේදීන් ලෙස වාර්තාවකට කරුණු එකතු කිරීම සඳහා රජයේ ප්‍රධාන නිලධාරින් හමුවීම සාමාන්‍ය දෙයක් බවත් නිවැරැදි වාර්තාකරණයේ අංගයක් ලෙස එය හැදින්විය හැකිබවත් නිව්යෝක් ටයිම්ස් වාර්තාකාරිණි මරියා අබි හබ්බී (Maria Abi Habib) සඳහන් කරනවා. අද (02) සිය නිල ට්ව්ටර් ගිණුම හරහා...

කුප්‍රකට ඇමති මංගලගේ යට ඇදුම ගැලවු මහා මුල්‍ය වංචාවක ඇත්ත කතාව මෙන්න.... https://www.youtube.com/watch?v=V6N_oGz7pHY&feature=youtu.be

තැපැල් දෙපාර්තමේන්තුවේ සියළු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බැවින් සියළු සේවකයන් 2018 ජුනි 19 වන විට සේවයට වාර්තා කළ යුතු බවත්, නො එසේ නම් ඔවුන් තනතුර අතහැර ගියාසේ කටයුතු කරනු ඇති බවත් තැපැල්පති රෝහණ අභයරත්න මහතා සියළු තැපැල් සේවකයන් වෙත...

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1(3) වගන්තිය මගින් ජනාධිපති ධුරකාලය වසර 05 ක් බව දැක්වෙන වගන්තිය නීතියක් බවට පත්වන්නේ 2015 අගෝස්තුවේ පැවති මහමැතිවරණයෙන් පසුව බැවින් මිළග ජනාධිපතිවරණය 2020 අගෝස්තුවේදී පැවැත්වෙන බවට දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු...

රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ පරාජිත දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්...

මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව ස්ථාන 10ක් ඉදිරියට යැයි වහසි බස් දොඩවමින් සිටින ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනිම සදහා මර්දනයේ හස්තය මාධ්‍ය දෙසට දිගු කරමින් සිටින බව infosrilankanews වෙබ්අඩවිය ලංකාව තුල වාරණය කිරිම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය...

මේ මුල් ඡායාරූපයෙ තියෙන්නෙ රුවන්මැලි මහා සෑය. ඒකෙ ඩිසයින් එක නිකං ආවට ගියාට ගහපු කෝම්පිට්ටුවක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ වියවුල් වුන සිත් ඒ වියවුලෙන් මුදවන්න. විඩාබර සිත් වලට ඉසිඹුවක් දෙන්න.දුවන සිත් වලට හුස්මක් ගන්න විරාමයක් දෙන්න. සෙනග නැති, සද්දෙ නැති...

තමුසෙගේ ලොක්කාගේ අම්මා මතක් කරගන්න එපා - උ තමයි මේ හැමදේටම මුල- බන්දුලට මල පනී විශ්වාස භංගය භංග විමත් සමග අනාත වි සිටින උදය ගම්මන්පිල හා විමල් වීරවංශ අතර හමුවක් ඊයේ පවත්ව ඇති අතර තිබි ඇති අතර එහිදි දෙදෙනා සාකච්ඡා...

All posts loaded
No more posts