බ්‍රිතාන්‍ය අගමැති යුක්රේනයට

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේනයේ කීව් අගනුවර වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ද පවත්වා...

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා...

ආර්ථික ස්ථායීකරණය සඳහා බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා දෙසැම්බර් මසදී ඉදිරිපත් කිරීමට පියවර

මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක පවසනවා. රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය...

වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි

සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත වැසෙයි

කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අන්තරේ විරෝධතාවට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාව සඳහා කොළඹ මල්පාර ප්‍රදේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා. බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

අද පැය 02ක විදුලි කප්පාදුවක්

අද (17) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. - සවස් කාලයේ පැය 2 යි

පොලීසියට ගල් ගැසූ කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට

අනුරාධපුර, සමූහ ගොවිපල පුබුදුපුර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කාන්තාවන් පිරිසකගෙන් ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා. ඊයේ (16) දිනයේ දී එම ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර...

ධනුෂ්ක ගුණතිලකට ඇප

ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ධනුෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා. ධනුෂ්ක ගුණතිලක අද (17) දෙවන වරටත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේ දී අධිකරණය විසින් මෙලෙස ඇප...

ඩයනා ගමගේ ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට අයත් උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීතිවිරෝධී මෙන්ම ව්‍යජ බව සඳහන් කරමින් ගොනුකර ඇති පැමිණිල්ල අද (17) දිනයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව පනවා ඇති...
Loading posts...

All posts loaded

No more posts