- Saturday
- June 14th, 2025

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි පිරිසක් ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ....