විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය. වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා මෙසේද පැවසීය. මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින්...

ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට...
Sri Lanka

දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)

සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර...