- Wednesday
- September 27th, 2023

අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර...
උතුරේ බෞද්ධයන් වෙසෙන්නේ ඉතා අල්පයක් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ ‘ත්‍රිපිටකාභිවන්දනා' ජාතික වැඩසටහනට උතුරේ බෞද්ධ ජනතාවගෙන් මෙන්ම වෙනත් ආගම්වල බැතිමතුන්ගෙන්ද විශාල සහයක් ලැබෙමින් පවතී. ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලියේ...
ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා...
ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ....

ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ. ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්...

හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව...

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ...

සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක‍්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ. ඉදිරි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ...

ඉදිරි වසර පමණක් නොව , තවත් වසර පහක් මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් රටේත් ජාතියේත් සෞභාග්‍ය වෙනුවෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට ඇරයුම් කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පැවසූහ. විහාරස්ථානවලට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී උන්වහන්සේ...

All posts loaded
No more posts