- Sunday
- May 28th, 2023

ඊ.ටී.අයි. (E.T.I.) ආයතනය හා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව මේ වනවිට ඇති වී ඇති ආන්දෝලනාත්මක සිද්ධීන් නිසා ආයෝජකයන්ට මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තත්ත්වයක් උදා වී ඇතැයිද ETI ආයතනය පිළිබඳව මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබදව කිසිසේත්ම සෑහීමකට...

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ 'කළු ලෝගු' පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27)...

2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට...

මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. වර්තමානයේ දී රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමේ තත්ත්වයට...

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන...

2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු ශ්‍රී ලංකා මහබැංකුවේ මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිදැවැන්තම මහ බැංකු බැඳුම්කර වංචාව හෙවත් මහබැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින්...

ඓතිහාසික මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි ලඟදීම සරල සිංහලෙන්
බැඳුම්කර ගනුදෙනුවෙන් රුපියල් බිලියන ලක්ෂ එකළොස්දාහක් වංචා කළ හැටි විස්තර කෙරෙන වාර්තාවක් ලබන සතියේ එළියට එන බවත් එවිට කෑ කෝ ගසන කාගේත් කටවල් වැසෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයා...

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව...

ලබන වසරේ (2019) රජයේ ණය වාරික සහ පොලී ගෙවීමේ කිසිදු ගැටලූවක් නොමැති බවද, ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින්...

රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!
මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු...

All posts loaded
No more posts