මහබැංකු බැඳුම්කර මහා වංචාව පසුපස ජනපති නොනැවතී පන්නයි! සටන දැඩිවෙයි!

2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු ශ්‍රී ලංකා මහබැංකුවේ මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිදැවැන්තම මහ බැංකු බැඳුම්කර වංචාව හෙවත් මහබැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින්...

මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම සැරසෙයි

සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත...

බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක්‌ ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ...

බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ...

මහ බැංකු අධිපතිට එවූ විගණන වාර්තා 8 ක්‌ නි. අධිපති සමරසිරි නොසලකා හැරලා

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා වෙත රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එවන ලද විගණන වාර්තා 08 ක්‌ 2017 ජනවාරි 17 දින අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස්‌ දෙමින් මහ බැංකු අධිපතිවරයා විසින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරි මහතා වෙත...

මහ බැංකුවේ රහස්‍ය ලේඛනයක් කොමිසම හමුවේ දිගහැරෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය ලේඛනයක්‌ කොමිසමට ඊයේ (15 දා) ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කොමිසම තුළ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය. එහිදී රජයේ නීතිපති දෙපාර්තමේන්තුව...

බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...

බැඳුම්කර මංකොල්ලයේ පාඩුව රු.කෝටි 20,585 ක් බව කොමිසම හමුවේ හෙළිවේ.. (Exclusive)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට පත්කරන ලද සිංගප්පුරු ජාතික කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වෙන්දේසියේදී මංකොල්ලකෑමෙන් මේ රටට අහිමි වූ මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 20,585 ක් බව ඊයේ (02) බැඳුම්කර පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන...

ජනපති නියමයෙන් බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි

කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව...

බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි. ඒ...
Loading posts...

All posts loaded

No more posts