- Monday
- December 9th, 2024
රට දැවැන්ත ආර්ථික අගාධයකට ඇඳ දමමින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව වන තවත් අද්වීතිය සාක්ෂියක් ඊයේ(04) කොමිසම හමුවේ දිවුරන ලදුව ඇත....
මහ බැංකුවේ බැඳුම්කර කොල්ලයට සම්බන්ධ කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මගින් කල්කුඩා ප්‍රදේශයේ මත්පැන් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගම විසින් මෙම ස්ප්‍රිතු නිෂ්පාදනාගාරය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් බිලියන 4.5 කි. 2017...
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්යක්ෂවරයා වූ අර්ජුන ඇලෝසියස් මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්කාර...
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට...
භාණ්ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක් ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි...