මහ බැංකුව සුද්ද කරලා වසර 4යි..

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය හා හිටපු මහ බැංකු අධිපතිවරයා එකතු වී මහ බැංකු හොරකම සිදු කර අවුරුදු 4ක් ගත වුවද තවමත් එම හොරකමට අදාළව කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ 'කළු ලෝගු' පැලඳගෙන මහ බැංකුව ඉදිරිපිට ඊයේ (27)...

තවත් මහ බැංකු බැඳුම්කර මගඩියක් හෙළිවෙයි!

වර්ෂ 2012 සහ 2014 අතර කාලයේදී මහාභාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීම අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකා බැංකුව හරහා රු. කෝටි 4620 ක භාණ්ඩාගාර බැඳුම්කර ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට නිකුත් කර ඇත්තේ නීතියට අනුකූලව නොවන අයුරින් බව ඊයේ (31) කොමිසම හමුවේ...

බැඳුම්කරය යටගහන්න පර්පෙචුවල් දුන් චෙක්‌ වවුචර් 112 ක්‌ මෙන්ඩිස්‌ සමාගම විනාශ කරලා

මහ බැංකු බැඳුම්කර කොල්ලය යට ගැසීම සඳහා මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක‍්‍රීයව තිබියදී පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ලබාදුන් මුදල් සැකසහිත ලෙස තුන්වන පාර්ශ්වයකට බෙදාදීමට අදාළ මුදල් චෙක්පත්වලට සම්බන්ධ වවුචර්පත් 102 ක් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් විනාශ කර...

බැඳුම්කර කොල්ලයට සම්බන්ධ මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියෙන් පැනයන මඟක් සොයා ගෙන

තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන...

බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය...

මහ බැංකුව කුප්‍රකට පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ව්‍යාපාර කටයුතු මාස 6කට අත්හිටුවයි

බැඳුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් රට තුළ ඉමහත් ආන්දොaලනයකට තුඩුදුන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවක්‌ සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය ඊයේ (06) තීරණය කළේය. මේ අනුව ඊයේ සවස 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලයකට මේ...

බෑනාගේ සමාගම හෙට තවත් බැඳුම්කර කොල්ලයකට අර අඳී! (විශේෂ)

කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ වංචාසහගත ලෙස බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රටතුළ ඇතිවූ ආන්දෝලනය තවමන් උත්සන්නව පවතින අතර එම බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට...

කුප්‍රකට බැඳුම්කර වංචාවට එරෙහිව ජනපති දැඩිව ක්‍රියාත්මක වෙයි

වත්මන් යහපාලන රජය යටතේ මහබැංකුවේ සිදුවූ කුප්‍රකට බැදුම්කර වංචාව ගැන සොයා බලා එයට සම්බන්ධවූවන් අධිකරණය හමුවට කැදවීම සදහා ක්‍රියා කිරීමට ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත. අද උදෑසන නීතිපතිවරයා අමතා ඇති ජනාධිපතිවරයා මෙම කොමිසම සකස් වියයුතු...

ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා - Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in...

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ ෆයිල්එක ජනපති අතට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ අයථා වැඩ කටයුතු සම්බන්ධයෙන් වන සාක්ෂි සහිත වාර්තාවක් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත. එහි මෙසේ සඳහන්වේ. මහ...
Loading posts...

All posts loaded

No more posts