ලොක්කන්ගේ දැස් වසා යහපාලනය වළ දමන කුප්‍රකට FL & SL සමාගම හෙළිවෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුවත් රටත් අගාධයට ඇඳ දැමීමට ඉතා සුක්ෂමව සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටි කුමන්ත්‍රණයක තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. විජාතිකයෙකු වන මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් (මාමා - Father in Law) සහ ඔහුගේ කුප්‍රකට බෑනා (Son in...