අගමැති, ජනපතිට එරෙහිව ගොස් යළි ඇනගනී! (විශේෂ)

මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ දැඩි අවවාදයක් සිදුකළේය. එනම් 'කොළේ ඉරාගෙන, ඇඟේ හළාගෙන, අඬාගෙන තමා ළඟට නො එන ලෙසයි'. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහබැංකු බැඳුම්කර කොල්ලයෙන් තම කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නොනැවතී තම මුළු ආත්මයම ඉවර කරගෙන අවසන්ය. එහෙත්...

බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ...

අගමැතිගේ ජපන් සංචාරයෙන් ආර්ථික ප්‍රතිලාභ රැසක්

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ජපානයේ පෞද්ගලික ආයෝජකයන්ගේ මෙන්ම ජපාන රජයේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. කලාපයේ දියුණුව සඳහා විවෘත මුහුදු කලාපයක අවශ්‍යතාව පවතින බවත්, ඒ සඳහා සියලුම...

නව කැබිනට් සංශෝධනයෙන් ආණ්ඩුව දෙදරයි!

ආණ්ඩුවේ පාර්ශ්වකාර ප්‍රධාන පක්ෂ දෙකට එකඟතාවකට පැමිණීමට නොහැකි වීමෙන් ඇමැති මණ්ඩල සංශෝධනය දින නියමයක් නැතිව කල් දමා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. එජාපය හා ශ්‍රී ලනිප ආණ්ඩුව පිහිටුවා ඇත්තේ එජාපයට කැබිනට් ඇමැති තනතුරු 30ක් සහ ශ්‍රී ලනිපයට ඇමැති තනතුරු...

බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින්...

රනිල්ගේ ටයි කෝට් ගැලවෙන නූල් සූත්තර එළියට (විශේෂ )

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන සමාජයේ බොහෝ දෙනා විවිධ කෝණවලින් කථා කරති. ටයි කෝට් හැඳි රනිල්ගේ වැඩ කෙරුවාව පිටත සමාජයටත්, මාධ්‍යයටත් පෙනෙනවාට වඩා බෝහෝ සෙයින් වෙනස් බව දන්නේ රනිල් ගැන දන්නෝ පමණි. සමහරක් අය සිතනුයේ රනිල් 'වංචා දූෂණ' නොකරන,...

රනිල්ගෙන් මහින්දට වෙලාවක්‌

තමා ස්‌විට්‌සර්ලන්තයේ සංචාරයක නිරතවන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ආණ්‌ඩුව පෙරළීමට උත්සාහ කළ හැකි යෑයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02 දා) කියා සිටියේය. ඊයේ පෙරවරුවේ අරලියගහ මැඳුරේදී මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ නව වසරේ වැඩ අරඹමින් අගමැතිවරයා රාජ්‍ය ආයතන...

ලෝකයේ මහාපරිමාණ ආයෝජකයෝ අගමැති හමුවෙති

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ලෝක නායකයින් රැසක් එක්වන ආර්ථික විශේෂඥයින් 2000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 2016 ලෝක ආර්ථික සමුළුව අද ස්විට්සර්ලන්තයේ ඩෙවෝස් නුවර දී ආරම්භ විය. විශේෂ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවේ නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට...