- Saturday
- March 22nd, 2025

ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමඟ ඒකාබද්ධව ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා. වර්තමානයේ...

විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ. පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) උදේ 9:30 ට රැස්වීමට නියමිතය. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමග ජන බලවේගය පක්ෂය විසිනි....

ප්‍රමාණවත් පරිදි දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටළු මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. දැවි තෙල් ප්‍රමාණවත්ව නොලැබෙන හේතුවෙන් දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම සීමා කර ඇති බවද මණ්ඩලය පැවසීය. මෙම තත්ත්වය මත පැය තුනක...

සේවකයන් පීඩාවට පත්කරන ඇතැම් අණ පනත් කාලානුරූපව වෙනස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එසේ නොමැති වුවහොත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් බළාපොරොත්තු විය නොහැකි බවද ඔහු සඳහන් කළේය. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන් හා...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද දිනයේ පැවැත්වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම හෙට පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී රටේ පවතින වත්මන් තත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්චා කිරීමට නියමිතය.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ශ්‍රී ලංකා පක්ෂය යටතේ ය. හිටපු ජනාධිපතිනිය ද ආසන්න දිනවල දී ශ්‍රී ලංකා නිදහස්...

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ පසුගිය තුන්වැනිදාය. මේ...

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කළහොත් තමන් තම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී ඔහු වෙනුවෙන් පරිත්‍යාග කරන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කරන ලදී. ඒ රන්ජන් රාමනායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ජනාධිපති...

ශ්රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අපහසු බවත්, අවශ්‍ය නම් චීන ණය භාවිත කරමින් මෙරට ආරම්භ කළ ව්‍යාපෘති සහ රාජ්‍ය වත්කම් පවරාගනිමින්, ඒවා යම් ණය ප්‍රමාණයක් වෙනුවෙන් හිලව් කිරීමට සූදානම් බවත්, චීනය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දීමට සූදානම් වන...

All posts loaded
No more posts