- Sunday
- December 8th, 2024
"සමහරු අහනවා එක්සත් ජාතික පක්ෂය මොනවද කළේ කියලා. අපේ පක්ෂය කළ වැදගත්ම දේ තමයි රටෙන් ගිලහී යමින් තිබුණ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරපු එක. ඒ වගේම රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්න...
කලක් තිස්සේ උඩු දුවමින් පවතින ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ අර්බුදය මේ වන විටත් රටේම අවධානයට ලක්වී ඇති නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රණවිරු ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව විදුලිබළ බළශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය...
"මේ රටේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. මේ රටට පැහැදිළි නායකත්වයක් දෙන්න පුළුවන්, රට ගැන හැගීම්බරව කටයුතු කරන්න පුළුවන්, එක්සත් ජාතික පක්ෂ නායකයෙකු යටතේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන දිනය වැඩි ඈතක නොවෙයි. විනයක් ඇතිව එකමුතු භාවයෙන් රටක් ඉදිරියට ගෙනියන්න හැකි ආකාරයේ...
"එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු...
“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුලදී වැටුප් වැඩිකළා, මහපොල වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩිකරලා වැඩක් නැහැ. ඒ...
ඉදිරියේදී ලංකාව ප්රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිරසාර පිළියම් සෙවීම සහ ලංකාව තුල පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ත කිරීම කෙරෙහි ස්විස්ටර්ලන්තයේ තානාපති Hunspeter Mock මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග හමුවක් පැවතිනි. විදුලිබල, බලශක්ති...
සීතාවක ගග ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් අදාළ ප්‍රදේශයට ගංවතුර, නායයාම් වැනි පාරිසරික තර්ජන එල්ල වියහැකි යැයි පවසමින්, ප්‍රදේශවාසීන් විසින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පලකර තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර සුදුසු විසදුමක් ලබාගැනීමේ අරමුණෙන්, හිටපු විදුලිබල හා...
"අපි පක්ෂයක්, පෙරමුණක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයාව නම් කරනවා ඉදිරියේදී. ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන වැනි නායකයින් බිහිකරපු, රැකගත්ත එක්සත් ජාතික පක්ෂයට නව අරුතක් දියහැකි මට්ටමේ කෙනෙක් අපි නායකත්වයට ඉදිරිපත් කරනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා...
"අගෝස්තු 05 දා අපි සුගතදාස ක්‍රීඩාංගනයේදි නව සන්ධානය එළි දක්වනවා. ඉතාමත් චාම්, සරල අන්දමින් මෙය සිදුකරන්න අපි තීරණය කර තිබෙනවා. එදිනට ආගමික නායකයින් සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන හිතවත් පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සහභාගී වීමට නියමිතයි. ජනාධිපතිවරණයට දින නියම කිරීමෙන්...
Loading posts...
All posts loaded
No more posts