- Tuesday
- January 21st, 2025
හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට...
දැන් ඇති වී තිබෙන තත්ත්වය නිසා රට තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. අධිකරණය නිවැරැදි තීන්දුවක් ලබා දෙනවා නම් අපිට මේ ගැටලුව නිරාකරණය කර ගන්නට පුළුවන්. තීන්දුව කුමක් වුණත් අපි එය භාරගන්නවා. නමුත් මේ රටේ ජනතාවගේ ස්වෛරීබලය තිබෙන්නේ අධිකරණයට වඩා...
ආණ්ඩුවට එල්ලවී ඇති ජනතා විරෝධය නිසා මර්දනකාරී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ මාවතට රනිල් වික්‍රමසිංහ යොමුවී ඇති බවත් පෙනෙන්නට තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ කුමන්ත්‍රණ සහ ඝාතනයන් බවත් රත්නපුර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. මේ වන විට ජනපති...
රාජපක්ෂවරුන් කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සහ සංවිධාන අංශ ප්‍රධානී බැසිල් රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ සහ වාසුදේව නානයක්කාරට දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ. ආණ්ඩුවේ නිල කාලය නිමාවීමට වසරක් වැනි කෙටි කාලයක් තිබියදී,...
කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ විපක්ෂයේම පක්ෂ නායකයින් ඇතුළු මන්ත්‍රීවරුන් ක්‍රමිකව දුරස් වෙමින් ඔහුගෙන් ඉවත්වෙමින් සිටින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනිකව ක්‍රියාකරනු වෙනුවට එක් පවුලක ගැලවීමට සහ ආරක්ෂාව වෙනුවෙන් ඩීල් දමමින්...