පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සැකකරුවන්ට නඩු

2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අදාළ නඩුව අද කොළඹ …

Continue Reading

අයවැයට පක්ෂ විපක්ෂව ගැටෙයි (වීඩියෝ)

මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2019 අය වැය යෝජනාව පිළිබඳ විවාදය අද (06) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනය. ඉන් අනතුරුව පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති, නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් …

Continue Reading

විමල්ගේ විරෝධය පයිසකට මායිම් නොකර මහින්ද ජවිපෙ සමඟ සාකච්ඡාවට

ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ. ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

එජාපයෙන් සහන වෙනුවට සිහින පමණක් දුන් අයවැයක්..

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය. එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත් කළ , බදු වැඩි කළ අයවැයක් පමණක් ඇති අයවැයක් බවට මංගලගේ මෙවර අයවැයත් පත්ව තිබේ. අද වන වත්මන් එජාප ආණ්ඩුව …

Continue Reading

“මෛත්‍රී ඇත්තටම හරිද..?”

දිවයිනේ ප්‍රදේශ ගණනාවක “පොඩි මිනිසුන්ගේ පන්තිය” නැමැති සංවිධානාත්මක කණ්ඩායමක් විසින් “මෛත්‍රී හරි” නමින් අද(05) පොස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනු දක්නට ලැබිණ. කොළඹ තදාසන්න නගරවල විවිධ තේමා යටතේ අලවා තිබුණු මෙම පෝස්ටර් මඟින් ජනාධිපතිවරයා ඉලක්ක කරගත් බවක් පෙනෙන්නට තිබේ. “හොරකම් නොකරපු, උරුමය ගරු කරපු, නරකම තැන්වල හොඳම දේ කරපු, අත්වල ලේ නැති” මෛත්‍රී හරි වශයෙන් පවසා තිබිණ. මෙම “පොඩි මිනිසුන්ගේ පන්තිය” …

Continue Reading

මඳුෂ් කොල්ල කෑ බවට සැක කරන කෝටි 700 දියමන්තිය සොයාගනී

පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී ජාත්‍යන්තර අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් ප්‍රමුඛ ඔහුගේ සහචරයින් විසින් කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බවයි පොලීසිය සඳහන් කළේ. රුපියල් කොටි 700ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද්දේ පසුගිය පසුගිය නොවැම්බර් …

Continue Reading

අයවැය ගෙන එන්න සියල්ල සූදානම්; පැරදුනොත් ගෙදර..

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ සාමාන්‍ය ජනතාවට සහන රැසක් හිමිවනු ඇති බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය. මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව අයවැය ඉදිරිපත් කිරීමට සැලසුම් …

Continue Reading

ලොව හොඳම කාන්තා ජංගි අපෙයි; බොරුනම් අහන්න වික්ටෝරියා සීක‍්‍රට් එකෙන් – අගමැති රනිල්ගෙන් බිකිනි සඳහා අභියෝගයක් (වීඩියෝ)

අද කාන්තාවන් සදහා ලෝකයේ හොදම ජංගි මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. තමා පවසන්නේ බොරුවක් නම් හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි බවත් කාන්තාවන්ද ඒ ගැන දන්නා බවත් අගමැතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇගලුම් කර්මාන්ශාලා ආරම්භ කරද්දී ඇතැමුන් එය හාස්‍යයට ලක් කල බවත් ඔහු සදහන් කලේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ …

Continue Reading

මහබැංකුව පිළිබඳව ආයෝජකයින්ගේ සහ ජනතාවගේ විශ්වාසය බිඳවැටී අවසන්

ඊ.ටී.අයි. (E.T.I.) ආයතනය හා ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව මේ වනවිට ඇති වී ඇති ආන්දෝලනාත්මක සිද්ධීන් නිසා ආයෝජකයන්ට මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තත්ත්වයක් උදා වී ඇතැයිද ETI ආයතනය පිළිබඳව මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබදව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි යැයි විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක පවසයි. ඉහත සඳහන් කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව කටයුතු කර …

Continue Reading

තවත් විදේශීය තරුණියක් හික්කඩුවේදි පැහැරගෙන ගොස් දූෂණය කරයි

සිය පෙම්වතා රැගෙන ඒම සඳහා හික්කඩුව නගරයේ වෑන් රථයක් බලාපොරොත්තුවෙන් සිටි හංගේරියානු ජාතික තරුණියක වෑන් රථයේ දමාගෙන ගොස් දූෂණය කළ බව කියන තරුණයෙකු අද (04) අළුයම හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. විදේශීය ජාතික තරුණිය රැගෙන බව කියන වෑන් රථයද හික්කඩුව පොලීසියේ බාරයට ගෙන තිබේ. සැකකරු සහ වෑන් රථය හෙට (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත …

Continue Reading