මිනිස් ඝාතන ඇතුළු දරුණු ඝනයේ අපරාධ 23 ක් ගැන මාකඳුරේ මදුෂ් ගෙන CIDය නොනවත්වා ප්‍රශ්න කරයි

පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොනවත්වා ප‍්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. මේ අතර මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළ මහා පරිමාණ...

දරුණු ගණයේ අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් පිටුවහල් කිරීම කල්යයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට අධිකරණය තීරණය කර තිබේ. මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු...

දරුණු ඝණයේ අපරාධකරු මධුෂ් පිටුවහල් කරනවාද.. නැද්ද? – ඩුබායි උසාවියේ තීන්දුව අද

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18) ලබාදීමට නියමිතව ඇත. සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක්...

මාකඳුරේ මධුෂ් නම් අපරාධකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට ඩුබායි රජයෙන් සහතිකයක්

පාතාල නායක මාකඳුරේ මධුෂ් නොහොත් මධුෂ් ලක්‍ෂිත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට නියෝජිතයන්ට සහතික වී ඇත. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමු වූ අරාබි එමීරයේ විදේශ ඇමැති අන්වර් බින් මොහොමඞ් ගාෂ් මහතා මධුෂ් පිටුවහල් කිරීම පිළිබඳව...

ශ්‍රී ලංකාවට යවන්න එපා! මධුෂ්ගෙන් ඩුබායි අධිකරණයට පෙත්සමක්!

තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. ඉන්දීය ජාතික නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ඩුබායි රාජ්‍යයෙන්...

නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි

නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ...

STFමෙහෙයුමකින් මධුෂ්ගේ මැනේජර් වූ ‘කැවුමා’ගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ ජීව උණ්ඩ 5000ක්

ශ්‍රී ලංකාවේ දරුණුතම අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගේ කළමනාකරු ලෙසට සඳහන් දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ...

මඳුෂ් කොල්ල කෑ බවට සැක කරන කෝටි 700 දියමන්තිය සොයාගනී

පසුගිය නොවැම්බර්මස ඇරැව්වල ප්‍රදේශයේදී ජාත්‍යන්තර අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් ප්‍රමුඛ ඔහුගේ සහචරයින් විසින් කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ‍ගෙන ඇති බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ නිලධාරින් විසින් සිදු කළ විමර්ශනයකදි මෙම දියමන්තිය සොයා ගැණුන බවයි...

කෝටි 700ක දියමන්ති කොල්ලයෙන් පසු මධුෂ්ට අහිමිවන කෝටි ලක්ෂයකට එහා ගිය කුඩු ජාලය සහ ජීවිතය

මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායි හෝටල් සාදයේදී කොටු වූ තිස් එක් දෙනා ලබන මාර්තු 28 දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් වෙන්නේ දෙපාර්ශ්වයක් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් විසිකරද්දීය. මධුෂ් පාර්ශ්වය වෙනුවෙන් මධුෂ්ගේ දෙවැනි බිරිය නීතිඥවරුන් හා නීති අංශ සඳහා කෝටි ගණනින් මුදල්...

කුප්‍රකට අපරාධකරු මාකඳුරේ මදුෂ් මෙහෙය වූ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සහචරයින් අල්ලයි

ශ්‍රී ලංකාවේ කුප්‍රකට නමගිය අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූ රුපියල් කෝටි 700 ක දියමන්ති සහ මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දියමන්ති කොල්ලය මෙහෙය වූ...
Loading posts...

All posts loaded

No more posts