- Saturday
- January 18th, 2025
නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ...