- Sunday
- August 7th, 2022

2008 - 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා...

නේවි සම්පත් නමැති අපරාධකරුට රැකවරණය ලබාදීම සහ රටින් පැන යෑමට ආධාර කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (10) අලූයම රටින් පිටව ගොස් ඇත. අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණය වෙත...