සාක්ෂි ඇත්නම් ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර අත්අඩංගුවට ගන්න නියෝග!

අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ සහාය දක්‌වා හෝ ආධාර අනුබල දී ඇති බවට හෝ ප්‍රමාණවත් සාක්‌ෂි...