දෙමටගොඩ චමින්දගේ ලොකු අයියා ඇතුළු 9ක් පිස්තෝල-කුඩු සමඟ අල්ලයි

පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් වැටලීමේදී අත්අඩංගුවට ගත්...

කුප්‍රකට අපරාධකරු මාකඳුරේ මදුෂ් මෙහෙය වූ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සහචරයින් අල්ලයි

ශ්‍රී ලංකාවේ කුප්‍රකට නමගිය අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූ රුපියල් කෝටි 700 ක දියමන්ති සහ මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දියමන්ති කොල්ලය මෙහෙය වූ...

හිමිදිරි පාන්දර අතුරුගිරියේදී තවත් වෙඩි තැබීමක්

අතුරුගිරිය පොලිස් වසමට අයත් මාලඹේ, ජෝතිපාල මාවතේ නිවසකට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ජෝතිපාල මාවතේ 14 වන පටුමගේ නිවසකට අද(26) අලුයම 2.40ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී...