STFමෙහෙයුමකින් මධුෂ්ගේ මැනේජර් වූ ‘කැවුමා’ගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ ජීව උණ්ඩ 5000ක්

ශ්‍රී ලංකාවේ දරුණුතම අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ්ගේ කළමනාකරු ලෙසට සඳහන් දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද(11) සිදුකළ...