විදුලිය ගැන රවීගේ සහතිකයක්

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හෝ හිඟ වීමක් ගැන පවසන සියලු දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ පවසයි. ඔහු මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ...