සාධු වාචාය සංවරෝ!

සිංහයෙක් සේ රක්ෂිත බන්ධනාගාරය ඇතුළට ගිය ඥානසාර හිමි මීයෙක් සේ එළියට ආවේ ය. එසේ පැමිණ පැවසුවේ “සාධු වාචාය සංවරෝ” යන බුදු වදන කවුරුත් හිතට ගත යුතු බව යි. මෙහි ඇති බරපතල ම ඛේදවාචකය නම් භික්ෂුවකට බුදු වදන සිහිවෙන්නට බන්ධනාගාරගත විය යුතු වීම ය. කෙසේ වෙතත් එසේ හෝ බුදු වදන මතක් වන්නේ නම් සතුටකි. එහි දී ඥානසාර හිමි පවසනු ලැබූ ගාථා …

Continue Reading

තිලංග සුමතිපාල අර්බුදයක..?

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාලව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනතුරට පත් ව ඇතැයි කියමින් වරාය ඇමැති අර්ජුන රණතුංග විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇතැ යි වාර්තා වේ. අප දිගින් දිගට ම පැවසූ පරිදි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ කිසිවෙක් මේ තනතුරු සඳහා සුදුස්සන් නොවේ. අනෙක් අතට අර්ජුන රණතුංගලා ක්‍රිකට් නිල-තල ලබා ගැනීමට බොහෝ අකටයුතු …

Continue Reading

එට්කා (ETCA) ගිවිසුමට දැවැන්ත විරෝධයක්!

ජනතා මතයකට කිසිදු අයුරකින් කන් නොදෙමින් අතිශය අධිපතිවාදී සහ අත්තනෝමතික ලෙස අගමැතිවරයා ම පෙරටුව සිට ගනිමින් අත්සන් කරන්නට සූදානම් වන, එට්කා ගිවිසුමට එරෙහිව දැවැන්ත විරෝධයක් සංවිධානය වෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලංකාව පුරා ඇති බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක් පෙරමුණකට ගොනු කිරීමේ කටයුත්තට නායකත්වය දීමට ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය තීරණය කර ඇත. මෙසේ සියලු පෙරමුණු එක්කර …

Continue Reading

හිටපු ජනපති මහින්ද කතරගම යයි

දැන ගියොත් කතරගම යනුවෙන් කතාවක් තිබේ. මේ දිනවල මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනගෙන ගිය එක ම ගමන ලෙස මේ කතරගම යෑම දැක්විය හැකි ය. විමල් වීරවංශලා, ගම්මන්පිළලා මහින්දව ගෙන යන්නට තතනන මාවතක් තිබේ. කෙසේ වෙතත් ඒ මාවතේ කෙළවර ඇතැයි කියා සිතා සිටි පක්ෂය කිසිදා නිර්මාණය වෙන්නක් නොවන බව දැන් ආරංචි ලැබෙයි. ඒ ගැන අපි පසුවට ලියන්නෙමු. මේ මහින්ද රාජපක්ෂ දණ්ඩ නමස්කාරයෙන් …

Continue Reading

උපාසක කරු ගැන නරක කතාවක්!

කරු ජයසූරිය වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ය. උපාසක පෙනුමකි. සැර-වැර-මැර පෙනුමට නැති ය. පෙනුමෙන් මහත්මා දේශපාලකයෙක් සේ ය. එහෙත් උපාසක බළල්ලු මීයන් දෙදෙනා බැගින් අල්ලනවා යැයි ජනවහරේ කියන්නාක් මෙන් ආරංචියක් අප වෙත ලැබී තිබේ. ඒ නම්, කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ සැලැසුම් වෙනස් කිරීමක් ගැන ය. කතානායක කරු ජයසූරියගේ නිවස බේරා ගැනීම සඳහා අධිවේගී මාර්ගයේ සැලැසුම වෙනස් කර ඇති බවත් නව සැලැසුම නිසාවෙන් …

Continue Reading

යෝෂිතට පුහුණුවෙන්න රටේ සල්ලි වියදම් කළ හැටි මෙන්න!

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ය. එයට අමතරව මේ කුමාරවරුන්ට බොහෝ චෝදනා ඇතත්, සමහර ඒවා ඔප්පු කර ගත නොහැකි බැවින් කරලිගත වන්නේ නැත. යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන මරාගෙන මැරෙන මට්ටමෙන් පෙනී සිටි ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ද දැන් නොකර සද්ද සිටිති. මේ කියන්නට යන්නේ, යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක් ලෙස ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය ගැනයි. ෴ …

Continue Reading

රනිල්ගේ ප්‍රජාතන්තරේ ගැන බාහු කියයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රක්ෂිත බන්ධනාගාරගත කර ඊයේ (21) දිනයට දින 100ක් ගත වී ඇත. ඔහු නායකත්වය දරන පක්ෂයේ සාමාජිකයෝ මේ තත්වය වෙනස් කරගන්නට බොහෝ වෙහෙස දරති. කුමාර් ගුණරත්නට නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය ලබා දිය යුතු බව අපිදු පෙර ලියුවෙමු. ඔහු අත්අඩංගුවේ ඉන්නේ දේශපාලන හේතු මත බව පැහැදිලිව පෙනෙන කරුණකි. මේ තත්වය ගැන පැවති උද්ඝෝෂණයක දී නව සම …

Continue Reading

අන්තර්ජාලයේ සැරිසරන ඔබට නොමිලේම මුදල් උපයන්න අලුත් ක්‍රමයක්

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකි බව දන්වා සතිපතා පලවන දැන්වීම් ඔබ කොතෙකුත් නරබා ඇත. නමුත් බොහෝ අවස්ථාවල සිදුවන්නේ විදේශයන්හි ඇති වෙබ් අඩවි පෙන්වා ඒවායින් මුදල් උපයන ආකාරයන් පිළිබදව දැනුවත් කිරීම පමණි. නමුත් ICAN Advertising (Private)Limited ආයතනය වෙළද දැන්වීම් ප්‍රචාරණය තුල නව පෙරලියක් ඇති කරමින් ඔවුන්ගේ www.icanonlineadvertising.com වෙබ් අඩවිය තුලින් අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් ප්‍රචාරය කරන අතරතුර දැන්වීම් කරුවන්ගේ ප්‍රචාරක දැන්වීම් සදහා …

Continue Reading

උඩුවේ හිමිට නඩු!

වන අලි පැටියෙක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීම ගැන කිරුළපන ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබඳ ව උන්වහන්සේගෙන් ප්‍රශ්න කරන්නට එන බව ආරංචි වීමෙන් පපුවේ අමාරුව හදාගත් සේක. ඉන් පසුව ළහි ළහියේ මාධ්‍ය හමුවක් පැවැත්වූ උන්නාන්සේ තම මධුර කටහඬන් කියා සිටියේ කවුදෝ කෙනෙක් බලු පැටවුන් මෙන් අලි පැටියා තමන්ගේ පන්සලේ දමා ගොස් තිබූ නිසා කවා-පොවා හදා-වඩා ගත් …

Continue Reading

සතිඅග සළරුව – Cartel Land (2015)

ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ ග්‍රහණයට නතුව අවනීතිය රජකරන අවිචාරවත් භූමියේ තතු රැගත් වාර්තාමය චිත්‍රපටයකි කාර්ටෙල් ලෑන්ඩ්. මෙක්සිකෝවේ මිචෝකාන් ප්‍රාන්තය මත් ජාවාරම්කරුවන්ගේ භීෂණයෙන් දැඩිව පීඩනයට පත් ප්‍රදේශයක්. එහි මිනිස්සුන්ට සාමයෙන් ජීවත්වන්න ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ඔවුන් සමඟ කවුරු කවුරුන් සම්බන්ධදැයි සොයන්නත් බැහැ. ජනාධිපතිවරයා සාමය ගැන කරන කතා මෙහි වැසියන්ට විහිළුවකට වැඩි යමක් නොවෙයි. නීතිය කියා සංකල්පයක් හෝ මෙම ප්‍රදේශ වල නොමැත්තේ, නීතිය …

Continue Reading