මහත්මා ලීලාවෙන් මෙරට රාජ්‍ය නිලධාරීන් ‘ලිංගික අල්ලස් ඉල්ලන තරම’ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවෙයි!

මෙරට රාජ්‍ය නිලධාරීන්් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් හෝ ඊට සමාන ක‍්‍රියාවක් ඉල්ලා සිටින බව මෙරට ජනගහණයෙන් සියයට 46ක් විශ්වාස කරන බව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා...

අමාත්‍යංශ 4ක ලේකම්වරු අලුත් වෙයි

අමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ...

නිර්මාල් ETCA ගිවිසුම ගැන ආණ්ඩුව පතුරු ගසයි!

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙරට දේශපාලන කතිකාව තුළ ප්‍රබල චරිතයකි. මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හැර සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් කරන්නට වැර වෑයම් ගත් සිවිල් සමාජ බලයක් සහිත අයෙකි. කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන පරිදි ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්න යන...

රට නැවතත් අඳුරට!

විදුලිබල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඊයේ වනවිට කැළණිතිස්ස බලාගාරයට අයත් තවත් ඩීසල් විදුලි ජනකයක් අක්‍රිය වී ඇත. ඒ මගින් ජාතික විදුලිබල පද්ධතියට ලැබුණු මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව...

ඩොලරය 147 ඉක්මවා යයි!

ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලරය අතරවන පරතරය බොහෝ සෙයින් වැඩිවෙමින් පවතින බව දකින්නට ලැබේ. ඊයේ එහි උච්චතම මිල ඉහළ යාමක් වාර්තා විය. එනම් ඩොලරයක ගැනුම් මිල රුපියල් 143.16ක් සහ විකුණුම් මිල රුපියල් 147.16ක් වශයෙනි. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව, රට...

යාපනය සරසවියේ ලොකු ම ප්‍රශ්නය රැවුළ ද?

යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් සිසුන් ව ආචාර ධර්ම පද්ධතියකට යටත් කරන්නට වැඩපිළිවෙලක් සකසා ඇතැයි වාර්තා වෙයි. රැවුළ වැවීම තහනම් කර ඇති අතර සිසුවියන් සිකුරාදා ආනිවාර්යෙන් සාරියෙන් සැරසී ආ යුතු බව ආදී චර්යා ධර්ම ඊට ඇතුළත්ව ඇතැයි සඳහන් වේ. විශ්වවිද්‍යාලයක මූලික...

තිලංග සුමතිපාල අර්බුදයක..?

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාලව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනතුරට පත් ව ඇතැයි කියමින් වරාය ඇමැති අර්ජුන රණතුංග විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇතැ යි වාර්තා වේ. අප දිගින් දිගට ම පැවසූ පරිදි...

කැබිනට් මණ්ඩලයේ ගැටුම්!

යහපාලන කැබිනට් මණ්ඩලය සමන්විතව ඇත්තේ විවිධ මතවාදයන් නියෝජනය කරන බලවේගයන්ගෙනි. විවිධ පරස්පරතාවන් දැන් දැන් ඉස්මතු වෙමින් ගැටුම් ඇතිවන්නට පටන් ගෙන ඇත. අමාත්‍ය දයා ගමගේ විසින් මහා නගර සම්බන්ධ අමාත්‍යවරයා වන පාඨලී චම්පික රණවක විසින් ක්‍රියාත්මක කරමින් සිටින වේරැස් ගඟ ව්‍යාපෘතියට...

වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟ වෙලා ද?

ආන්දෝලනයකට ලක්ව ඇති සහ විවිධ විරෝධතා එල්ල වී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහුගේ එම ප්‍රකාශයේ එක් තැනක මෙසේ සඳහන් ව ඇත. "ගරු අග‍්‍රාමාත්‍යතුමාත්,...

ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?

නැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි. රාජ්‍ය සහ ආගම...
Loading posts...

All posts loaded

No more posts