- Sunday
- January 19th, 2025
රුපියල් කෝටි පහළොවකට අධික මුදලක් වැය කරමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සින්තටික් (කෘත්‍රීම) කඩදාසි පෙළපොත් ලක්‌ෂ පහක් මුද්‍රණය කර ඇත්තේ ඒවා පරිහරණය පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අධ්‍යයනයකින් තොරව බව ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. හත්වැනි ශේa්‍රණියේ භූගෝල...
අකිල විරාජ් වැනි අයෙක් අධ්‍යාපන ඇමැති ලෙස පත් කිරීම සුබවාදී ලෙස දුටු අය සිටිති. තරුණයෙක් අත අධ්‍යාපනය තැබීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳගැනීමට හැකි වෙතැ යි ඔවුන් සිතුවා විය හැකි ය. අකිල විරාජ් ඇමැතිවරයා ද ඒ බව කටින් බතල කොළ හිටවමින් කියා...
දින කිහිපයකට පෙර කොළඹ විශ්වවිද්‍යාලයට අයත් හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ආධුනික කතිකාචාර්යවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අංශාධිපතිවරයෙක් ගැන පුවත් වාර්තා පළ විය. ඒවායේ වැඩි දුරටත් සඳහන් වූයේ එකී ආචාර්යවරයාගේ පත්වීම තාවකාලිකව නවත්වා ඇති බව ය. මේ පිළිබඳව සොයා බැලූ අපට බොහෝ කරුණු...
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්නැ යි ඉල්ලා ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන් සමන්විත වූ ශිෂ්‍ය පෙළපාලියක් මේ වන විට කොළඹට ඇදෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වාර්තාකරු සඳහන් කළේ ය. මේ වන විට බේස්ලයින් පාර හරහා ඔවුන් කොළඹට ඇතුල්වෙමින්...
අකිල විරාජ් මේ දිනවල වඩාත් කතා-බහට ලක් වූ දේශාලනඥයා ය. කුලියාපිටිය පැත්තෙන් පාර්ලිමේන්තුවට ආ අකිලට, කිසිදු සාධාරණ කොන්දේසියකින් තොරව අධ්‍යාපන අමාත්‍ය ධුරය ලැබෙන්නේ ය. මව් ඇකයේ නිදාගත් විට ඒඩ්ස් රෝගය බෝ වෙන බවට අකිල මහා සොයාගැනීමක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට කරනු ලැබුවේ,...
කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති ප්‍රදීප් නිශාන්ත නමැත්තාට එරෙහිව, නොනිසි ලිංගික බලපෑම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත. මේ හේතුවෙන් මොහුගේ අංශාධිපති ධුරය තාවකාලිකව තහනම් කර ඇත. ලංකාවේ සියලු ක්ෂේත්‍රයන්ට නොදෙවෙනි ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය...
කුලියාපිටියේ සිද්ධිය ගැන අප මුලින් ම ලියා තැබුවෙමු. විලාසිතාවට දේවල් ලියන්නට අපට වුවමනාවක් ඇත්තේ නැත. ඒත් අකිල විරාජ් කාරියවසම් නමැති සමකාලීන දේශපාලනඥයා ගැන යමක් ලියා තැබිය යුතු ය. රටක අධ්‍යාපන විෂය භාර ඇමැතිවරුන් අතර මෙතරම් මරි මෝඩ අදහස් පළ කිරීමක්...
පසුගිය දිනවල ලංකාව පුරා පමණක් නොව, ලෝකය පුරාමත් කුප්‍රකටව මෙරටට අපකීර්තියක් ගෙන ආ සිදුවීමක් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට වුණු අසාධාරණය යි. අපිදු පෙර අප අඩවියේ ම සටහන් කළ පරිදි, ශිෂ්ටාචාරකරණය නොවූ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ නූගත් දෙමව්පියන්...
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය ඇමැතිකම හරහා දේශපාලන සංග්‍රහය බරපතල ලෙස දියත් කර ඇතැ යි දැනගන්නට ඇත. තම දේශපාලන අරමුණු වෙනුවෙන් යහපාලන සංකල්පයට කිසිසේත් ම නොගැලපෙන ආකාරයට පත්වීම් 2000ක් පමණ රටපුරා ලබා දීමට මේ ඇමැතිවරයා...
Loading posts...
All posts loaded
No more posts