- Thursday
- March 30th, 2023
ශ්‍රී ලංකාණ්ඩුවේ ඇමැතිවරු කාලයක සිට ලියුම් දෙති. තරුණ වයසේ පසුවන අය ලිපි හුවමාරුව අවසන් කර දැන් කාලයක් ගත වී ඇතත් ඇමැතිවරු එය අවසන් කර නැත. තමන්ට කඩේ ගිය මෝඩ ජනතාව රස්සාවල් ඉල්ලා ගෙදරට එද්දී, නොයෙක් රස්සාවල් ලබා දෙන්නැයි කියා ලියුම්...
යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් සිසුන් ව ආචාර ධර්ම පද්ධතියකට යටත් කරන්නට වැඩපිළිවෙලක් සකසා ඇතැයි වාර්තා වෙයි. රැවුළ වැවීම තහනම් කර ඇති අතර සිසුවියන් සිකුරාදා ආනිවාර්යෙන් සාරියෙන් සැරසී ආ යුතු බව ආදී චර්යා ධර්ම ඊට ඇතුළත්ව ඇතැයි සඳහන් වේ. විශ්වවිද්‍යාලයක මූලික...
මාලබේ ව්‍යාජ වෛද්‍ය විද්‍යාලය ඉදිරියට ගෙන යන ගමන සෞඛ්‍ය අැමැති රාජිත සේනාරත්න විසින් ඉතා ජයට නොනැවතී ඉදිරියට කරගෙන යනු ලබන බවට වාර්තා වෙයි. මෙරට බොහෝ මාධ්‍ය විසින් පෙන්වා දුන්න ද, විශ්ව විද්‍යාල සිසුන් කොතරම් උද්ඝෝෂණවල යෙදුණ ද, සිවිල් සංවිධාන විසින්...
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පත්වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. දිවයින පුරා ජාතික පාසල්වලට ලබා දී ඇති මේ අනධ්‍යයන සේවක පත්වීම් සියල්ල ම පාහේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ලබා දී...