රනිල්ගේ ප්‍රජාතන්තරේ ගැන බාහු කියයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් රක්ෂිත බන්ධනාගාරගත කර ඊයේ (21) දිනයට දින 100ක් ගත වී ඇත. ඔහු නායකත්වය දරන පක්ෂයේ සාමාජිකයෝ මේ තත්වය වෙනස් කරගන්නට බොහෝ වෙහෙස දරති. කුමාර් ගුණරත්නට නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය ලබා දිය යුතු බව අපිදු...