- Wednesday
- September 27th, 2023
වත්මන් ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් විනිවිදභාවයකින් තොරව අත්සන් කිරීමට සැරසෙන ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවන පරිච්ජේදය වන එට්කා ගිවිසුම හරහා ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා...
අත්තනෝමතික හිතුවක්කාරී බවකින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට සූදානම්වන එට්කා ගිවිසුමට එරෙහි සටන නැවත වටයකින් ආරම්භ වී තිබේ. පෙර පැවැත්වූ කිසිදු රැස්වීමකින් පෙළපාලියකින් පසුවවත් ආණ්ඩුව ජනතාවට ඇහුම්කන්දීමේ පියවරකට නොගිය අතර මෙකී ගිවිසුමට ප්‍රතිපක්ෂවන පිරිස ද තම සටන...
ගෝලීය ධනවාදය මුලු ලොව මහත් අස්සක් මුල්ලක් නෑර ඉතිර පැතිර ඇති වකවානුවක කිසිදු රටකට නිදහස් වෙළඳාමට අනුගත නොවී පවතින්නට බැරි ය. ලොව සියලු රාජ්‍යයන් අර්ථ ක්‍රමයේ කුමන වෙනස්කම් මධ්‍යයේ වුව ද එකිනෙකා සමඟ විවිධ පන්නයේ ගිවිසුම් අත්සන් කර ගනිති. රටවල්...