හිටපු ජනපති මහින්ද කතරගම යයි

Spread the love

mahinda katharagama

දැන ගියොත් කතරගම යනුවෙන් කතාවක් තිබේ. මේ දිනවල මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනගෙන ගිය එක ම ගමන ලෙස මේ කතරගම යෑම දැක්විය හැකි ය. විමල් වීරවංශලා, ගම්මන්පිළලා මහින්දව ගෙන යන්නට තතනන මාවතක් තිබේ. කෙසේ වෙතත් ඒ මාවතේ කෙළවර ඇතැයි කියා සිතා සිටි පක්ෂය කිසිදා නිර්මාණය වෙන්නක් නොවන බව දැන් ආරංචි ලැබෙයි. ඒ ගැන අපි පසුවට ලියන්නෙමු.

මේ මහින්ද රාජපක්ෂ දණ්ඩ නමස්කාරයෙන් වැඳ වැටී කතරගම දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ඉල්ලා සිටි අයුරු යි.

RSL

Related Posts