නාමල් රාජපක්ෂ අත්අඩංගුවට!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස, අධිකරණය ඊයේ (25) රහස් පොලිසියට දැනුම් දුන්නේ ය. රිය අනතුරක් මෙන් මවා පාන ලද මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පසුව තහවුරු විය. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනපති දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නුදුරු දිනයක රහස් පොලිස් අත්අඩංගුවට පත් වනු ඇතැයි වාර්තා වෙයි. ආරංචි මාර්ග තවදුරටත් හෙළිකර සිටින්නේ, නාමල් …

Continue Reading

Blue Mountain වෙතින් රාජගිරිය – මාදින්නාගොඩ අනගි ඉඩම් ව්‍යාපෘතියක්!

මෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම විසින් කොළඹ නගරාසන්නයේ අග්‍රගන්‍ය ඉඩම් ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ. කොළඹට ඉතා කෙටි කාලයක් තුළ පහසුවෙන් ළඟා විය හැකි දුරකින් පිහිටි රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදෙශයේ පිහිටා ඇති මෙම වටිනා ඉඩම් කොටස් ඔබගේ කාර්යබහුල ජීවිතය පහසුකිරීමට සහයක් වන බව නිසැකව ම සඳහන් කළ හැක. ඉතා සුන්දර පරිසරයක සුඛෝපභෝගී ලෙස ඔබේ නිවස තනා ගැනීමට …

Continue Reading

“රනිල් මහලොකු චණ්ඩියෙක් නොවෙයි!”

මහින්ද රාජපක්ෂ ලොකු චණ්ඩියෙක් ලෙස හැසිරුණු බවත්, ඔහු සමඟ තවත් මහ චණ්ඩි පිරිසක් සිටි බවත් ඔවුන් ව ගෙදර යැවූ ජනතාවට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ චණ්ඩියෙක් නොවන බවත් ඔහු ප්‍රජාතන්ත්‍රවිරෝධීව හැසිරෙන්නේ නම් ඔවුන්ව ගෙදර යැවීමට ජනතාව පසුබට නොවනු ඇති බවත් මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේ ය. එට්කා හෙවත් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට යන භාණ්ඩ …

Continue Reading

හමුදාව කීරමලෙන් රජ මැදුරකට!

කීරමලේ යනු හින්දු ජනතාවගේ පූජනීය ස්ථානයකි. ලංකාවෙ විශාලත ම ශිව ලිංගය සහිත ශිව දෙවොළ පිහිටා ඇත්තේ මෙහි ය. එමෙන් ම මෙහි ඇති පොකුණු ප්‍රසිද්ධව ඇත්තේ දරුඵල නැති කාන්තාවන්ට ආශිර්වාදය දෙන තැන් ලෙස ය. එල්.ටී.ටී.ඊ පාලන සමය තුළ මේවා පොදු ජනතාව සඳහා විවෘතව නොතිබි බව සඳහන් වේ. පසුව හමුදාව එහි නවතැන් ගෙන සිටි අතර දැන් හමුදාව ඉන් ඉවත් වන බව දැනගන්නට …

Continue Reading

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට ඉන්දියාවෙන් ද ශ‍්‍රී ලංකාවෙන් ද බෝට්ටු මඟින් දහස් ගණනක් බැතිමත්හු සෑම වසරක දී පැවැත්වෙන වාර්ෂික වතාවත් සඳහා සහභාගී වීමට පැමිණෙති. …

Continue Reading

තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය මෙරට දේශපාලනය තුළ බරපතල කැළඹීම් ඇති කළ සිදුවීමකි. මැතිවරණ කාලවල දී පමණක් මෙය මතු කොට දේශපාලන වාසි ලබා ගන්නේ යැ යි යහපාලන රජයට නිතර චෝදනා එල්ල වි ය. කෙසේ වෙතත් මෙය රිය අනතුරක් ලෙස යටපත් කරනු ලැබූව ද මෙය මිනීමැරුමක් බව පසුව තහවුරු විය. රාජපක්ෂ පවුලට මූලිකව ම චෝදනා එල්ල වුණු මෙම සිද්ධියට මහින්ද රාජපක්ෂගේ …

Continue Reading

මුදල් ඇමැති/ව්‍යාපාරික රවි රේගුව විනාශ කරයි?

වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලපය හේතුවෙන් රටට සිදුවන බරපතල මූල්‍ය පාඩු සහ නොකටයුතු පිළිබඳව රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. වත්මන් රජයේ බරපතල ම ආචාරධාර්මික නොවන ඇමැති ධුරය හිමි ව්‍යාපාරික මුදල් ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දු නිසා යහපාලනය රෙද්ද අස්සෙන් බේරුණු අවස්ථා කිහිපයක් අපි රීඩ් ශ්‍රී ලංකා තුළින් දිගින් දිගට ම වාර්තා කළෙමු. සිද්ධ වුණු දෙයක් නම් නැත ද …

Continue Reading

මහ බැංකු අධිපති අද කෝප් කමිටුව හමුවට!

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මහ බැංකු අධිපතිවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි. යහපාලන රජය යටතේ මහ බැංකු අධිපතිවරයා බවට පත් වූ අර්ජුන් මහේන්ද්‍රන් මේ චෝදනාවට ලක් වූ අතර ඔහුගේ පුත්‍රයාට අයත් සමාගමක් ද මේ හා සම්බන්ධ බව කියවිණි. වත්මන් කෝප් කමිටුවේ සභාපතිත්වය දරන්නේ, …

Continue Reading

“සිංහල ගීත සාහිත්‍යයේ ඉතිහාසවේදියා: ඇන්ටන් ජෝන්ස්”

“උඹලාට ඉතිහාස පොත් කියවන්න බැරි නම් අඩු ම තරමේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වත් අහපල්ලා” “ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?” යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. “ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ” යි සුනිල් මිහිඳුකුල සුපුරුදු මුඛරි භාවයෙන් පිළිතුරු දුන්නේ ය. ඔහු එ සේ විහිළුවට මෙන් කීව ද ඇන්ටන් ජෝන්ස් ගෙන් සිංහල ගීත …

Continue Reading

ඉන්දියාවෙන් ලැබෙන ගිලන්රථ ගැන සැකයක්?

ඉන්දියාව හා අත්සන් කරන්නට වලිකන භාණ්ඩ හා සේවා ගිවිසුම නිසාවෙන් රටෙහි මතුව ඇත්තේ යම් කිසි ඉන්දියානු විරෝධී මතවාදයකි. භාණ්ඩ හා සේවා ගිවිසුමක් යනු ගෝලීයකරණ යුගයක සරල දෙයක් නොවේ. කිසිදු රටක් අනුන්ගේ වාසියට ගිවිසුම් අත්සන් කරන්නේ නැත. අජිත් පී. පෙරේරා වැනි ඇමැතිවරුන් මාධ්‍ය ඉස්සරහට වී කියන්නේ, ඉන්දියානු සිනමාව/ගීත හොඳනම් ගිවිසුම නරක ද කියා ය. මේවා අන්තිම ගොං පාට් කතා ය. මේ …

Continue Reading