- Sunday
- October 13th, 2024
රටක් දියුණු කිරීමේ දී කර්මාන්ත සහ සේවා අංශ කෙරෙහි වැඩි උනන්දුවක් දැක් විය යුතු බවත් කෘෂිකර්මාන්තය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවටත් ඇතැම් පුද්ගලයන් තුළ අදහසක් වෙයි. මෙවැනි අදහස් දරන උගතුන් මෙන්ම දේශපාලන නායකයන් ද සිටින බව...
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය දා කියුබාවේ සංචාරයක නිරත විය. මෙය සෑම අතකින් ම පාහේ ඓතිහාසික සිද්ධියක් වූයේ කියුබානු විප්ලවයෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු කියුබාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන බැවිනි. 1959 වසරේ දී කියුබානු විප්ලවය සිදු වීමේ...
ඩොනල්ඞ් ට්‍රම්ප් යනු මේ වන විට බෙහෙවින් කථා බහට ලක් වී ඇති චරිතයකි. ඔහු රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති ධුර අපේක්ෂත්වය සඳහා තරග කරන ඉදිරි පෙළ තරගකරුවෙකි. ට්‍රම්ප් යනු කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු විනෝදාස්වන කර්මාන්තය සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවූවෙකි. ඔහු සැබෑම ඇමරිකානු...
ශාස්ත්‍රීය නිදහස (academic freedom) ශිෂ්ට ලෝකය පිළිගත් සංකල්පයක් ඇත. මෙම ශාස්ත්‍රීය නිදහස ලෙස කිසි ලෙසකවත් උල්ලංඝනය නොකළ යුතු යමක් ලෙස පිළිගනු ලැබේ. මෙහිදී ශාස්ත්‍රීය ප්‍රජාව (academic communit ) යැයි කොටසක් ද වේ. ශාස්ත්‍රීය ප්‍රජාව යනු මෙවැනි ශාස්ත්රලයීය කටයුතුවල නිමග්න වූ...
ලෝක ප්‍රසිද්ධ මාර්ස් චොක්ලට් නිෂ්පාදන සමාගම විසින් රටවල් 55කට බෙදා හරින ලද තමන්ගේ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීමක් පසුගිය දා සිදු විය. ඊට හේතුව වූයේ එක් චොක්ලට් එකක තිබී ප්ලාස්ටික් කැබැල්ලක් හමු වීමයි. ජර්මනියේ එක්තරා පාරිභෝගිකයෙකුට රතු පැහැති ප්ලාස්ටික් කැබැල්ලක් මාර්ස්...
කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට...
යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි්රයාවත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී සෙයිද් රාද් අල් හුසේන් දින හතරක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිරෙන්නට විය. අල් හුසේන් කුමරු ගැන මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් ද එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ විවිධ අදහස් ය....
සමාජවාදී ලෝකය තුළ මහා බලකණු දෙකක් වූ මා ඕ සේතුං පිළිබඳවත් ජෝසප් ස්ටාලින් පිළිබඳවත් විශේෂ හෙළිදරව්වක් පසුගියදා ලෝක මාධ්‍යය ඔස්සේ සිදු විය. මාවෝ සේතුං යනු මහජන චීන ජනරජයේ නිර්මාතෘවරයාය. මාක්ස් ලෙනින්වාදී අදහස් තවදුරටත් ඉදිරියට ගෙන ගිය මාවෝගේ විප්ලවීය ව්‍යාපාරය ඇතැම්...
Loading posts...
All posts loaded
No more posts