- Sunday
- August 7th, 2022

ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හට ගත් පහර දීම් ඉතා කණගාටුදායක බවත් එම නිවේදනයේ දැක්වෙයි. ආගමික හා...