- Sunday
- December 8th, 2024
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ තර්ජනයන්ට සහ බලපෑම් වලට ලක්වූ බව "ඉන්දීය නිල සංචාරය" සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයෙන් පෙන්වා දෙයි. ලෝක බලවතෙකු මෙන්ම කලාපයේ පොලිස්කාරයා ලෙස තමන්ට...
පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ....
තමිල්නාඩුවේ අන්ත දූෂිත මහඇමැතිනී, ආසියාවේ හැඟීම්බර පහත් දේශපාලනයේ ප්‍රතිරූපකයක් බඳු ජයලලිතා ජයරාම් තම කඨෝර හඬ අවදිකර ඇත. ඇය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාට ද්විත්ව පුරවැසිභාවය සහ ඊළම ලබා දිය යුතු බවත්, එසේ කිරීමට තමන් ඉන්දීය ආණ්ඩුවට බල කරන බවත් පවසා තිබේ....
ඉන්දියාව හා අත්සන් කරන්නට වලිකන භාණ්ඩ හා සේවා ගිවිසුම නිසාවෙන් රටෙහි මතුව ඇත්තේ යම් කිසි ඉන්දියානු විරෝධී මතවාදයකි. භාණ්ඩ හා සේවා ගිවිසුමක් යනු ගෝලීයකරණ යුගයක සරල දෙයක් නොවේ. කිසිදු රටක් අනුන්ගේ වාසියට ගිවිසුම් අත්සන් කරන්නේ නැත. අජිත් පී. පෙරේරා වැනි...