ගෝඨාභයට සහය දෙන්න ශ්‍රීලනිපය හෝ මාධ්‍යම කාරක සභාව කිසිදු තීරණයක් ගෙන නැහැ! අමුණුගම බෑනාගේ කොන්ත්‍රාත්වල රස වැටී බොරු කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක ලෙස නම්කළ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවට පසුගිය 11 වනදා ගෝඨාභයගේ ප්‍රචාරණ කොන්ත්‍රාත්කරු වන දෙරණ නාලිකාවේ හිමිකරු කුප්‍රකට දිලිත් ජයවීරගේ...

මහින්ද ගැන ලිපියට කතානායක කතා නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර...

අමරවීර සහ දුමින්ද පිම්මකට සැරසෙයි..!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප-එජාප දීගය කඩවීමෙන් පසු පෙර කාලයක් සිට පැවති දේශපාලන සහ වාසිදායක ආර්ථික ගනුදෙනුමත (ඩීල් මත ) එක්සත් ජාතික පක්ෂ-දෙමළ සන්ධාන ආණ්ඩුවට පැනීමේ සූදානමක් පවතින...

වීරයන් වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අපේ කට්ටිය අද කට්ට කනවා

වීරයෝ වගේ ආණ්ඩුවෙන් එළියට ගිය අය වගේ තමන් කට්ටකන්න කැමැති නැති බවත් අද ලක්ෂ්මන් යාපලා මාතර ජනතාව ගණන් නොගන්නා විට චන්දිම වීරක්කොඩිලාට පොහොට්ටුවේ අය ගෙදරටම ඇවිත් හූ කියනා බවත් කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර...

දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ

පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ....

කවුරුන් මොන කයිවාරු ගැහැව්වත් ඊළඟ වාරෙත් ජනාධිපති මෛත්‍රීමයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔය සිහින දකින කවුරුවත් නොවේ ජනාධිපති වෙන්නේ, ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ නයකයා වෙන මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේ පැවැති දේශපාලන ජන හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා,...

අතිබහුතරය තුන්වේලට බත්කන රටේ ‘සහල් මාෆියාවක්’ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම ඇමති ප්‍රසිද්ධියේ පිළිගනී.. (Video)

වත්මන් රජය බලයට පැමිණ වසර තුන හමාරක් ගතවුවද සහල් මිල ඉහළ ගියා හැරෙන්නට කිසිදිනෙක පහළ නොයෑම තුල සහල් මාෆියාවක් සහ සහල් ඒකාධිකාරයක් ක්‍රියාත්මකව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) ජනහමුවක් අමතමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය. මෙම 'සහල් මාෆියාව'...

අලුත් කෘෂිකර්ම ඇමති බොරු කයිවාරු නැතිව වෙලට බැස වැඩ පෙන්වයි

නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පසුගියදා පත් වූ මහින්ද අමරවීර මහතා තමන්ට අයත් අඟුණුකොළපැලැස්‌ස යකාගල යාය-15 පිහිටි තම කුඹුරු යාය වස විස නැතිව කාබනික ක්‍රමයට වගාකරමින් පෙරේදා (14) පෙරවරුවේ රටටම මහත් ආදර්ශයක්‌ ලබාදුන්නේය. වස විස නැති වගා වැඩසටහනේ නිර්මාතෘ ජනාධිපති ජ්‍යෙෂ්ඨ...

ශ්‍රීලනිපයේ කවුරු විපක්‍ෂයට ගියත් ආණ්‌ඩුව ඉදිරියට යනවා – මහින්ද අමරවීර

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කවුරු විපක්‍ෂයට ගියත් මේ ආණ්‌ඩුව ඉදිරියට යන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව අවුරුදු පහක බලයක්‌ ආණ්‌ඩුව කරන්න ලබාදී...

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරලා තියෙන්නේ.. අපිත් එසේ කල යුතුයි..- ඇමති අමරවීර (Video)

වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය. ෆේස්බුක් පාලනය කිරීමක් උවමනා බවත් කී ඇමතිවරයා එය තහනම් කිරීමට...
Loading posts...

All posts loaded

No more posts