අන්තර්ජාලයේ සැරිසරන ඔබට නොමිලේම මුදල් උපයන්න අලුත් ක්‍රමයක්

Spread the love

online-money-earnඅන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකි බව දන්වා සතිපතා පලවන දැන්වීම් ඔබ කොතෙකුත් නරබා ඇත. නමුත් බොහෝ අවස්ථාවල සිදුවන්නේ විදේශයන්හි ඇති වෙබ් අඩවි පෙන්වා ඒවායින් මුදල් උපයන ආකාරයන් පිළිබදව දැනුවත් කිරීම පමණි. නමුත් ICAN Advertising (Private)Limited ආයතනය වෙළද දැන්වීම් ප්‍රචාරණය තුල නව පෙරලියක් ඇති කරමින් ඔවුන්ගේ www.icanonlineadvertising.com වෙබ් අඩවිය තුලින් අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් ප්‍රචාරය කරන අතරතුර දැන්වීම් කරුවන්ගේ ප්‍රචාරක දැන්වීම් සදහා නරබන්නන් යොමු කරමින් ඔවුන් එම භාණ්ඩ පිළිබද දැනුවත් කරමින් දැන්වීම් කරුවන්ගේ භාණ්ඩ සදහා ඉල්ලුම වර්ධනය කරමින් නරබන්නන්ටද අමතර මුදලක් හිමි කරදෙයි.

අනුකරණයෙන් තොර නව්‍යකරණ දැන්වීම් කරණයේ පුරෝගාමීන් වූ ICAN Advertising (Private)Limited යථාර්තවාදීව පේ‍්‍රක්ෂකයන් පාරිභෝගිකයන් බවට වෙනස්වීම ස්ථිර කරමින් පාරිභෝගිකයාට සහ ව්‍යාපාරික ප‍්‍රජාවට එකසේ ප‍්‍රතිලාභ ලබාදෙමින් වෙළද දැන්වීම් කරණයේ නව මං පෙතක් ඔස්සේ අනාගතය වර්තමානය හා එක් කල පෙරළිකාර දැන්වීම් කරන අත්දැකීම ශ‍්‍රී ලාංකික ජනතාවට සමීප කර සිටී.

වෙළද ප‍්‍රචාරණය තුලින් අපේක්ෂා කල සේවාව ව්‍යාපාරික ප‍්‍රජාව මෙතෙක් 100% අත්වින්දාද? අවශ්‍ය පාරිභෝගිකයන් වෙත යොමුකරන්න ලැබුනාද? අවශ්‍ය පාරිභෝගික වයස් සීමාව, ස්ත‍්‍රී පුරුෂ භේදය අනුව ඉලක්කගත පාරිභෝගිකයාට ඔබගේ දැන්වීම යොමුකරන්න ලැබුනාද? ව්‍යාපාරය පවතින එක් දිස්ත‍්‍රික්කයක, දිස්ත‍්‍රික්ක කිහිපයක , පළාතක හෝ පළාත් කිහිපයක හෝ ලංකාව පුරාම සිටින පාරිභෝගිකයන් වෙතට යොමුකරන්න ලැබුනාද? වෙළද දැන්වීම් කලාව තුල නව මුහුණුවරකින් ඔබගේ දැන්වීම රිසිසේ අවශ්‍යම ඉලක්කගත පාරිභෝගිකයා වෙත ගෙන යෑමේ අවශ්‍යතාවය හදුනාගත් ICAN Advertising (Private)Limited ඒ සදහා ඉඩ හසර දැන් හෙළි පෙහෙළි කොට ඇත.

බැලූවොත් පෙනෙන, ඇහුවොත් ඇහෙන දැන්වීම් කලාවෙන් ඔබ්බට ගොස් සත්‍ය වශයෙන්ම වෙළද දැන්වීම නරබන ඔබගේම පාරිභෝගික පිරිසකට ඔබගේ වෙළද දැන්වීම නැරබීමට සැලැස්වීම අපගේ අරමුනයි. අපගේ www.icanonlineadvertising.com වෙබ් අඩවියේ පලකරන දැන්වීම සත්‍යවශයෙන්ම දස දහස් ගණනක් වූ පාරිභෝගික භවතුන් නරබන බවට අප සහතික වන්නෙමු.

අපගේ www.icanonlineadvertising.com වෙත පිවිසෙන ඔබටද මෙම නව්‍යකරණ දැන්වීම්කරණය තුලින් ප‍්‍රතිලාභ ලබා ගත හැක. අප හා එක්ව අපගේ වෙබ් අඩවිය තුල වෙළද දැන්වීම් නැරබීම තුලින් මාසිකව අමතර මුදලක් උපයාගැනීමට ඔබට අවස්ථාව හිමිවේ. ඔබ කල යුත්තේ අපගේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමයි. එම අවස්ථාව කිසිදු සැගවුණු ගාස්තුවකින් තොරව නොමිලේම උදාකරදී ඇත. වෙළද දැන්වීම් නැරබීම තුලින් ඔබ උපයන මුදලට අමතරව නොයෙකුත් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාද අප විසින් උදා කර දී ඇත. අප හා එක්ව මුදල් ඉපයීමට පරිඝනක භාවිතය පිළිබද විශේෂිත දැනුමක් අවශ්‍ය නොවේ. නිකරුනේ අන්තර්ජාලය තුල සැරිසරමින් අපතේ යවන කාලය පලදායී ලෙස භාවිතා කර ඔබගේ අනාගතය සරු කරගන්න. පිවිසෙන්න www.icanonlineadvertising.com වෙත.

RSL

Related Posts