අන්තර්ජාලයේ සැරිසරන ඔබට නොමිලේම මුදල් උපයන්න අලුත් ක්‍රමයක්

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට හැකි බව දන්වා සතිපතා පලවන දැන්වීම් ඔබ කොතෙකුත් නරබා ඇත. නමුත් බොහෝ අවස්ථාවල සිදුවන්නේ විදේශයන්හි ඇති වෙබ් අඩවි පෙන්වා ඒවායින් මුදල් උපයන ආකාරයන් පිළිබදව දැනුවත් කිරීම පමණි. නමුත් ICAN Advertising (Private)Limited ආයතනය වෙළද දැන්වීම් ප්‍රචාරණය තුල නව...