- Monday
- February 10th, 2025
“මේ චිත්‍රපටය ප්‍රේමය, බලාපොත්තුව, භක්තිය හා දයාව ගැනයි. උන්වහන්සේ මුලු මහත් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම දුක් වින්දා. ඒ මුල්ම පණිවිඩය වෙත ආපසු යන්න කාලයයි මේ. ලෝකය විපරීත වෙලා. ප්‍රේමයෙන්, බලාපොරාත්තුවෙන්, භක්තියෙන්, දයාවෙන් ටික ටික දැන් අපට ඕනෑ වෙලා“ යේසුස් ක්‍රිස්තූන් ගේ දුක්ප්‍රාප්තිය,...
විශ්වාස කරන්න ඕනෑ මොනවාද, කියන්න ඕනෑ මොනවාද, ලියන්න ඕනෑ මොනවා දැ යි ඔහුට කියන්න එන්න කාටවත් බැහැ. ඔහු ඩෝල්ටන් ට්‍රම්බෝ. ඩෝල්ටන් ට්‍රම්බෝ යනු හොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා රචකයගෙන් කෙනෙක්. ස්පාර්ටකස්, එක්සොඩස්, බ්‍රේව් වන් සහ රෝමන් හොලිඩේ...
ඇමෙරිකා එක්සත් ජනපදය, සිහින දකින්නන්ගේ සිහින සැබෑවන දේශයයි. තම තමන්ගේ සිහින ලුහුබැඳ ලෝකයේ නොයෙක් තැනින් ආ ජනයා එක්ව ගොඩනගා ගත් ජාතිය ඇමෙරිකානු ජාතියයි. බෘෘක්ලින් චිත්‍රපටය තම සිහින ලුහුබැඳ ඇමෙරිකාවට ආ අයර්ලාන්තික තරුණියක් ගැන කථාවක්. "ගෙදර" ඒ වචනයට ඈ නව අර්ථකථනයක්...
ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමාබද, මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ගේ ග්‍රහණයට නතුව අවනීතිය රජකරන අවිචාරවත් භූමියේ තතු රැගත් වාර්තාමය චිත්‍රපටයකි කාර්ටෙල් ලෑන්ඩ්. මෙක්සිකෝවේ මිචෝකාන් ප්‍රාන්තය මත් ජාවාරම්කරුවන්ගේ භීෂණයෙන් දැඩිව පීඩනයට පත් ප්‍රදේශයක්. එහි මිනිස්සුන්ට සාමයෙන් ජීවත්වන්න ඔවුන්ගෙන් ඉඩක් නැහැ. ඔවුන් සමඟ කවුරු කවුරුන් සම්බන්ධදැයි සොයන්නත් බැහැ....
සමාජීය අවශ්‍යතා වෙනුවෙන් ගොඩනැගෙන සිනමාපටයත් වෙත්නම් එය අව්‍යාජ කලා කෘතියක් ලෙස හැඳින්වීමට අප මැළි නොවිය යුතුයි. ස්පොට්ලයිට් චිත්‍රපටය පැහැදිලිවම එවැන්නක්. සත්‍ය සිදුවීම් මාලාවක් පසුබිම් කරගත් එකක්. ඒ සත්‍යය ඇතැම් විටෙක, සද්චරිතවත් ආධ්‍යාත්මයක් කෙරෙහි විශ්වාසය තබා සිටින්නවුන්ගේ සිත් රිදවන කටුක සත්‍යයක්....