- Friday
- November 15th, 2024
වද වී නැසෙන්න පෙර තනි සිංහල ආණ්ඩුවකින් සිව් හෙළයම ගොඩගඟන සැලැස්ම ඥානසාර හිමි ජාතිය හමුවේ තබයි. සිංහල ජාතිය වැනසී යෑමට පෙර සිංහල පාර්ලිමේන්තුවක් ඇති කිරීම අපගේ එකම අපේක්ෂාව බවත්, ඒ තුළින් රටත් ජාතියක් ගොඩනැඟීම අපගේ සැලැස්ම බවත් මහනුවර බෝගම්බරදී ඊයේ...
අධිකරණයට අපහාස කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාවලට වරද කරුවකු වී බන්ධනාගාරව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාල ලිපියට ජනාධිපතිවරයා අත්සන් කළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව හෙට හෝ...
ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට පුරුදු කර ඇත්තේ සිංහල-බෞද්ධ ගැමි සමාජයේ උදවු උපකාර අවශ්‍ය, අසරණ...
විමල් වීරවංශ තම දේශපාලන ගමන අරඹන්නේ කවුරුත් දන්නා පරිදි වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙනි. නමුත් ඔහු අන්ත ජාතිවාදය නඩත්තු කරමින් තම දේශපාලන ගෝස්තරය සොයා ගන්නා බව දැන් ප්‍රකට කරුණකි. එසේ ද වුවත් විමල් ප්‍රමුඛ අනුගාමිකයන් තමන් ජාතිවාදීන් බව ප්‍රසිද්ධියේ...
සිංහයෙක් සේ රක්ෂිත බන්ධනාගාරය ඇතුළට ගිය ඥානසාර හිමි මීයෙක් සේ එළියට ආවේ ය. එසේ පැමිණ පැවසුවේ "සාධු වාචාය සංවරෝ" යන බුදු වදන කවුරුත් හිතට ගත යුතු බව යි. මෙහි ඇති බරපතල ම ඛේදවාචකය නම් භික්ෂුවකට බුදු වදන සිහිවෙන්නට බන්ධනාගාරගත විය...
පවතින නඩු කටයුත්තකට අදාළව සාක්ෂිකරුවන් බිය වැද්දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට අධිකරණය නියෝග කර ඇත. ඒ ඊයේ(16) එම චෝදනාවට අදාළ නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගැනීමෙන්...
අප මෙයට පෙරද වාර්තා කළ පරිදි බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර උසාවියට අපහාස කරමින් කොලහල කර රක්ෂිත බන්ධනාගාරගතවීම හුදෙක් එවේලෙහි ඇතිවුණ හැඟීම්බර තත්වයක් මත සිදු වූවක් නොවේ. එය තනිකරම සැලසුම් සහගත කුමන්ත්‍රණයකි. ඒ බව පසුගිය දා ඥානසාර අධිකරණයට ඉදිරිපත්...
පසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ඥානසාර හිමි...